සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2959

බඩුමූට්ටු

n. stuff

බඩුව

1. n. article
2. n. commodity
3. n. object
4. n. piece

බඩුවක් මිලට ගන්නවා

vti. invest

බඩුවලට ගෙවූ මුදල දක්වන යන්ත්‍රය

n. cash register

බඩේ ආබාධය

n. collywobbles

බඩේ කැක්කුම

1. n. colic
2. n. gripe
3. stomach-ache
4. n. stomachache
5. n. stomach ache

බඩේ කොරය

n. colic

බඩේ රිදුම

n. gripes

බඩේ රුජාව

1. n. collywobbles
2. n. stomach ache

බඩේ රුදාව

1. n. pains
2. n. labour pains

බඩේ වාතනාශක ඖෂධය

n. carminative

බඩේ වාතය පිරවීම

1. n. flatulence
2. n. flatulency

බඩේ වාතය පිරුණු

a. flatulent

බණ

n. preaching

බණ කියනවා

vt. sermonize

බණකීම

vi. sermon

බණනවා

1. v. call
2. v. speak
3. v. summon
4. v. tell

බණ්ඩක්කා

n. okra

බණ්ඩි කියත

cross-cut-saw

බණ්ඩිකියත

cross-cut-saw

බණ්ඩිමත්

Civ. bellied

බණ්ඩිය

1. n. belly
2. pot-belly

බණිනවා

1. v. belabour
2. v. berate
3. v. castigate
4. v. chide
5. vti. rag
6. vt. rail
7. vt. reprove
8. vti. scold
9. v. speak
10. vti. trim

බණුව

Ele. phone