සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2958
බඩු ලබන්නා
n. consignee
බඩු ලැයිස්තුව
බඩු ලේඛනය
බඩු වට්ටෝරුව
n. inventory
බඩු විකුණන මේසය
n. counter
බඩු විකුණන්නා
n. vender
බඩු සටහන
බඩු සෑදීම
n. manufacture
බඩු හුවමාරු කරනවා
බඩු හුවමාරුව
n. barter
බඩු හොරෙන් ගෙනයනවා
vti. smuggle
බඩුතොග ගණන් බලනවා
vt. take stock
බඩුතොගය
n. cargo
බඩුනැව
බඩුපෙට්ටිය
n. container
බඩුබාර ගන්නා
n. bailee
බඩුබාහිර
බඩුබාහිරදිය
n. effects
බඩුබාහිරාදිය
1. Acc. effects
2. Soc. equipment
3. n. movables
4. n. stores
5. n. things
6. n. traps
බඩුබාහිරාදිය නැති හිස්
a. unfurnished
බඩුබාහිරාදිය පැහැරගන්නවා
vt. ransack
බඩුමැස්ස
n. stall
බඩුමුට්ටු
1. n. commodities
2. effects
3. n. furniture
4. n. goods
බඩුමුට්ටු තහනම් කරනවා
vi. distrain