සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2957

බඩු පාලනය කිරිම

Acc. inventory control

බඩු පිටරට යැවීම

n. exportation

බඩු පෙට්ටිය

n. bin

බඩු පොදි

n. baggage

බඩු පොදිය

knapsack

බඩු බාන කඹය

n. sling

බඩු බානවා

1. debus
2. vt. discharge
3. vt. unload

බඩු බාර දීමේ ක්‍රියාවලිය

consignation

බඩු බාර දෙන්නා

n. bailor

බඩු බාරගතයුතු තැනැත්තා

n. consignee

බඩු බාරදෙන්නා

n. consignor

බඩු බාහිර

Phy. equipment

බඩු බාහිර තහනම් කරන්නා

distrainor

බඩු බාහිරාදිය

1. n. goods
2. n. stock

බඩු බෑම

n. discharge

බඩු බෙදාදීමේ නියුක්ත වෙළඳ නියෝජිතයා

roundsman

බඩු බෙදාදීමේ නියුක්ත වෙළඳ නියෝතයා

n. roundsman

බඩු භාර ගන්නා

n. bailee

බඩු මිටිය

n. package

බඩු මිල

n. market

බඩු මුට්ටු ආදිය

supplies

බඩු මූට්ටු

n. ware

බඩු මූට්ටු ආදිය

n. supplies

බඩු යවන්නා

n. consigner