සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2956

බඩු අහුරනවා

vti. stock

බඩු ඉල්ලා යවනවා

vt. order

බඩු උකස

pignus

බඩු උකස් කරනවා

pawn

බඩු උකස් කරන්නා

Acc. pawner

බඩු උකස් තැබීම

pawning

බඩු උකස් තුන්ඩුව

Acc. pawn ticket

බඩු උකස් දායකයා

pawner

බඩු උකස් ලාභියා

Acc. pawnee

බඩු උකස්ලාභියා

pawnee

බඩු උගස් කරන්නා

pawner

බඩු උගස් කිරීම

pawnage

බඩු එහා මෙහා ගෙන යන්නා

1. n. conveyer
2. n. conveyor

බඩු කෝච්චිය

n. freight train

බඩු ගණන් ලේඛනය

n. bill

බඩු ගබඩාව

1. n. entrepot
2. n. pantechnicon
3. n. warehouse

බඩු ගෙන යන උපකරණය

n. carrier

බඩු ගෙන යන වාහනය

n. carrier

බඩු තොග

cargoes

බඩු තොගය

1. Geo. cargo
2. n. stock

බඩු දක්වන අල්මාරිය

show-case

බඩු නැව

1. n. freighter
2. Geo. cargo ship

බඩු පටවනවා

vt. freight

බඩු පටවා නැති

a. unladen