සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2955
බඩපුරා බොනවා
vti. swig
බඩය
බඩයාම
බඩවත කහ පැහැ සත්තු
n. yellowbelly
බඩවැටිය
බඩවැටිය වවනවා
vt. pleach
බඩවැඩිල්ල
n. benefice
බඩවැඩුම
n. living
බඩවැල
බඩවැල පිළිබඳ
a. intestinal
බඩවැල්
1. n. bowels
2. n. entrails
3. n. innards
4. n. intestines
බඩවැල් ආදිය
n. viscera
බඩවැල් ඇද දමනවා
1. vt. eviscerate
2. vt. viscerate
බඩවැල් ඉවත් කරනවා
1. vt. disembowel
2. vt. gut
බඩවැල් ඉවත් කළ
a. gutted
බඩවැලෙහි වෙසෙන වට පණුවෙක්
බඩවැලෙහි හැකිළීම හා දිගහැරීම
n. peristalsis
බඩවැලේ කොටසක්
n. appendix
බඩවැස්ම
n. girdle
බඩසාය
n. hunger
බඩහැලයා
n. potter
බඩා
Acc. batta
බඩු
බඩු අඩු මිලට විකුණන්නා
n. cheap-jack