බඩය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තාල වර්ගයේ සහ අතු නොබෙදෙන කෙසෙල් වැනි ගස්වල කඳ මැද දිගට දිවෙන මෘදු කෙටස ; බොඩය ; මජ්ජාව.
2. පීදීගෙන එන ගොයම් ගසේ පිටතට නො ආ කරල ; ගොයම් බණ්ඩිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Art. face
2. Bot. medulla
3. n. pith
4. Art. sole