බඩවැටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පඳුරුවලින් සැකසුණු ඉඩම් මායිම.
2. වගා කළ ඉඩම්, උයන් ආදිය වටා සිටවන ලද පැළ ඉනිවැට.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. brush
2. n. hedge
3. n. hedgerow