pawn

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Law. අක්ෂය
2. vt. ඇල වශයෙන් දෙනවා
3. n. උකස
4. n. උකස් කරනලද දේ
5. v. උකස් කරනවා
6. උකස් බඩුව
7. Law. උකස් බඬුව
8. vt. උකස් වශයෙන් දෙනවා
9. n. දාදු ක්‍රීඩාවෙහි ඉත්තා
10. Law. පණනය කරනවා
11. Law. පණිතය
12. බඩු උකස් කරනවා
13. Law. බඬු උකස් කරනවා