ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1738
pawn
1. Law. අක්ෂය
2. vt. ඇල වශයෙන් දෙනවා
3. n. උකස
4. n. උකස් කරනලද දේ
5. v. උකස් කරනවා
6. උකස් බඩුව
7. Law. උකස් බඬුව
8. vt. උකස් වශයෙන් දෙනවා
9. n. දාදු ක්රීඩාවෙහි ඉත්තා
10. Law. පණනය කරනවා
11. Law. පණිතය
12. බඩු උකස් කරනවා
13. Law. බඬු උකස් කරනවා
pawn ticket
1. Law. පණනය ටිකිත්ත
2. Acc. බඩු උකස් තුන්ඩුව
3. Law. බඬු උකස් තුණ්ඩුව
pawnage
pawnbroker
Eco. උගස් බඩු ගන්නා
pawnee
1. Law. පණනලද්දා
2. Acc. බඩු උකස් ලාභියා
3. බඩු උකස්ලාභියා
4. Law. බඬු උකස්ලාභියා
pawner
1. Law. පණනදායකයා
2. Acc. බඩු උකස් කරන්නා
3. බඩු උකස් දායකයා
4. බඩු උගස් කරන්නා
pawning
1. Acc. උකස් තැබීම
2. Acc. උගස් තැබීම
3. බඩු උකස් තැබීම
pawnshop
n. කිත්තන්ගේ
pawpaw
pay
1. n. කුලිය
2. v. කෙළිනවා
3. vti. ගෙවනවා
4. n. පඩිය
5. vti. ප්රතිඑල වශයෙන් දෙනවා
6. ප්රතිඵල වශයෙන් දෙනවා
7. vti. වාසි ලැබෙනවා
8. n. වැටුප
pay as you earn
1. Eco. උ චි ගෙ
2. Acc. උ වි ගෙ
3. Eco. උපයන විට ගෙවීම
pay back
1. vt. ආපසු ගෙවනවා
2. vt. එකට එක කරනවා
3. vt. පළිගන්නවා
pay for
1. vt. අලාභ විඳිනවා
2. vt. දඬුවම් විඳිනවා
3. vt. වන්දි ගෙවනවා
pay off
1. vt. අස් කරනවා
2. vt. ගෙවා නිදහස් වෙනවා
3. vt. සඑල වෙනවා
pay out
pay up
vt. හිඟ මුදල් ගෙවනවා
pay-day
pay-per-view
pay-period
payable
1. Law. ගෙවිය යුතු
2. a. ගෙවිය හැකි
3. a. ගෙවියයුතු
payback
1. ආයෝජන පිළිලදුව
2. පිළිගෙවුම
3. Eco. පිළිලදුව
payday
paye
1. Eco. උ චි ගෙ
2. Acc. උ වි ගෙ
3. Eco. උපයන විට ගෙවීම