ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1739
payer
Law. ගෙවන්නා
paying-in-slip
payload
1. n. අදායම් ගෙනෙන ගුවන් බඩු
2. Phy. අයබර
paymaster
payment
payments
1. Sta. ගෙවීම්
2. ගෙවූ මුදල් හෝ දේවල්
3. ප්රතිලාභ
payoff
1. අවසාන ගෙවීමක් කර සේවයෙන් පහ කරනවා
2. ණයක් මුළුමනින් ම ගෙවා දමනවා
3. වාසි ලබනවා
payola
n. අල්ලස
payroll
1. Acc. පඩිපත
2. n. සේවක පඩි ලැයිස්තුව
pays
1. ප්රංශයේ කුඩා ප්රදේශයක්
2. Geo. පේයි
pbx
pdl
Phy. පවුන්ඩලය
pea
1. n. මෑ හෝ මුංඇට
2. n. රට මෑ
pea jacket
pea-brain
pea-brained
pea-hen
pea-jacket
pea-shooter
peace
1. n. කලබල නැති බව
2. n. ගිවිසුම
3. n. නිශ්චලත්වය
4. st. ශමථ
5. n. ශාන්තිය
6. n. සමගිය
7. n. සමාදානය
8. st. සාම
9. n. සාමදානය
10. n. සාමය
peace offering
n. සාම ත්යාගය
peace officer
Law. සාම නිලධරයා
peace treaty
Law. සාම සන්ධානය