සමගිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එකමුතුකම ; සුහදතාව ; සාමග්‍රිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. එකමුතුකම (පා. සමග්ග, සමඞ්ගි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. concord
2. n. harmony
3. n. peace
4. n. unity