සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4407

සමගි සම්මුතිය

n. compromise

සමගිකිරීම

Soc. reconciliation

සමගිය

1. n. concord
2. n. harmony
3. n. peace
4. n. unity

සමගියට හේතු වන

a. conciliatory

සමගියෙන්

adv. amicably

සමගියෙන් ක්‍රියා කරන්නා

n. collaborator

සමගිසන්ධානය

n. concordat

සමගුණ

adj. isoploid

සමගුණ රේඛාව

Geo. isogram

සමගුණ(ajd.)

orthoploid

සමගුණකය

1. n. isoploid
2. n. orthoploid

සමගෝලය

homosphere

සමඝනත්ව රේඛාව

Geo. isopachyte

සමඝනතාව

Mat. barotropy

සමඝනීක්ෂණය

Che. isopyknoscopy

සමඟ

1. prep. plus
2. a. united
3. prep. with
4. adv. let alone

සමඟ දුක්වීම

n. sympathy

සමඟි කරනවා

v. unite

සමඟි කිරීම

n. conciliation

සමඟි වෙනවා

v. reconcile

සමඟි සන්ධානය

reconcilement

සමඟි සම්පන්න

1. a. unanimous
2. a. united

සමඟිය

n. unity

සමඟිසන්ධානය

1. n. reconcilement
2. n. reconciliation