සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4406

සමගණය

Bot. congener

සමගණීය

Bot. cogeneric

සමගතික

a. isodynamic

සමග්‍රතාව

n. completeness

සමග්‍රය

n. total

සමගාමිත්වය

Log. simultaneity

සමගාමියා

n. fellow traveller

සමගාමී

1. Soc. concurrence
2. adj. concurrent
3. Mat. simultaneous
4. simulataneous

සමගාමී පරිණාමය

coevolution

සමගාමී පරිහරණය

1. time-sharing
2. Oth. time sharing

සමගාමී වන

concurring

සමගාමී සමීකරණ

Mat. simultaneous equations

සමගාමීතාව

simultaneity

සමගි

adj. conciliatory

සමගි කරගන්නවා

vt. conciliate

සමගි කරනවා

v. conciliate

සමගි කරවීම

Eco. conciliation

සමගි කිරීම

n. conciliation

සමගි නොකළහැකි

a. irreconcilable

සමගි වෙනවා

v. coadunate

සමගි සන්ධානය

n. coalition

සමගි සන්ධානය හිතැති තැනැත්තා

n. coalitionist

සමගි සන්ධානයට හිතැති තැනැත්තා

coalitionist

සමගි සම්පන්න

a. amicable