සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4405

සමකුරුව

1. Civ. grader
2. evenizer

සමකුලීන

a. commensal

සමකේන්ද්‍රික

a. concentric

සමකේන්ද්‍රීය

Mat. homocentric

සමකොට තකනවා

vti. parallel

සමකොටස්

Mng. equity

සමකෝණ

a. equiangular

සමකෝණ සහිත

a. isogonal

සමකෝණය

n. right angle

සමකෝණික

1. a. equiangular
2. equi-angular

සමකෝණික රේඛාව

1. Geo. isogone
2. Geo. isogonic line

සමඛණ්ඩක

metameric

සමඛණ්ඩකය

metamere

සමඛණ්ඩය

isomere

සමග

1. prefix. co
2. syn
3. a. united
4. prep. with

සමග පවත්නා දේ

n. accompaniment

සමග පවතිනවා

vti. attend

සමග යෙදුණු

a. concomitant

සමග යෙදුණු දේ

n. concomitant

සමග යෙදෙන

a. attendant

සමග යොදුණු

a. ancillary

සමගණ

Bot. congeneric

සමගණතාව

Bot. congenerity

සමගණදර්ශීය

isogenotypic