ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1740
peaceable
1. a. ශාන්ත
2. a. සමාදානයට කැමති
peaceful
1. a. ශාන්ත
2. a. සමාදානයෙන් සිටින
3. a. සාමකාමී
peacefully
adv. සෙමෙන්
peacekeeper
peacemaker
peach
1. vt. ඔත්තු කියනවා
2. n. පීච් නම් පළතුර
3. vt. රහස් එළිදරවු කරනවා
4. n. ලක්ෂණ ලමිස්සී
peacock
1. n. මයුර
2. Psy. මයුර පැහැය
3. n. මයුරා
4. n. මයූරයා
5. n. මියුරු
6. n. මොදර
7. n. මොනර
8. n. මොනරා
9. st. ශිඛි
10. st. සිඛි
11. st. සීකි
peacock blue
peacock-blue
peafowl
peahen
peak
1. n. ඉතා උසස් තැන
2. n. කුළ
3. n. කූටය
4. n. ගල්කුළ
5. n. තුඩ
6. Psy. මුදුන
7. n. විශේෂයෙන් කන්දෙහි මුඳුන
8. n. ශිඛරය
peak-load
1. උපරිම භාරය
2. විදුලි බලයෙහි ඉතා වැඩි ඉල්ලුම
3. උපරිම බර
4. උච්ච භාරය
peaked
1. a. මුඳුනක් ඇති
2. a. ශ්රීඛරයක් ඇති
3. ශීඛරයක් ඇති
4. Sta. සකුළු
peakedness
1. ගිලන් පෙනුම
2. Sta. සකුළුව
3. සුදුමැලි ගතිය
peakish
peaky
peal
1. n. ගර්ජනාව
2. n. නින්නාදය
3. n. මහත් වූ හඬ
pean
Civ. ඇහැටිය
peanut
n. රටකජු
pear
n. පෙයර්
pear-shaped
1. Sur. පෙයාර් හැඩ
2. Bot. පේර හැඩ
pearl
1. n. ඉතා අගනා දෙයක්
2. n. මුක්ත
3. n. මුතු
4. n. මුතු ඇටය