ශිඛි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හිසෙහි කූඩුම්බියක් ඇත්තා වන මොනරා.
2. ගිනි දැල්ල ; ගින්න.
3. ඖෂධීය ශාඛයක නාමය.
4. කේතු ග්‍රහයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. flame
2. st. peacock
3. st. rock