ශිඛීසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. හිසෙහි කූඩුම්බියක් ඇත්තා වන මොනරා.2. ගිනි දැල්ල ; ගින්න.3. ඖෂධීය ශාඛයක නාමය.4. කේතු ග්රහයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1628 ← ශිඛි ශිඛී වාහනයා →