ශිඛී වාහනයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මොනරා වාහනය කොට ගත් කුවේරයා.2. ස්කන්ධ කුමාරයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1628 ← ශිඛී ශිචිකාව →