ගල්කුළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගල් පර්වතයක මුදුන; පර්වත ශිඛරය.
2. නා. ගල් පර්වතය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගල් පර්වතයක මුදුන/ ගල් පර්වතය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. peak
2. n. rock