ගල්කූර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගල්ලෑල්ලෙහි ලිවීම සඳහා උපයෝගී කරගන්නා කූරු විශේෂය; ගල් පැන්සලය.
2. නා. කුඹල් සකෙහි ගල්කුරුල්ලා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. slate-pencil
2. n. slate pencil