සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1428

ගල් විදින පටිය

n. sling

ගල් විදුම්‍යත

Civ. rock drill

ගල් වීම

petrifaction

ගල් වෙනවා

vt. petrify

ගල් සහිත

1. a. rocky
2. a. stony

ගල්අඟුරු

n. coal

ගල්අඟුරු කැබිලිති

n. breeze

ගල්අඟුරු ගන්නවා

v. coal

ගල්අඟුරු ගොඩ

n. nub

ගල්අඟුරු දුම්රිය හෝ නැව

n. coaler

ගල්අඟුරු දුමිරිය හෝ නැව

coaler

ගල්අඟුරු සපයනවා

v. coal

ගල්කටුව

1. n. hack
2. n. pick
3. n. pickard
4. n. pickaxe

ගල්කණ්ඩු

1. n. candy
2. sugar-candy
3. n. sugar candy

ගල්කැට ලෑම

Civ. metalling

ගල්කීල

n. bitumen

ගල්කීල සහිත

a. bituminous

ගල්කුට්ටි ඇතිරීම

Civ. soling

ගල්කුළ

1. n. peak
2. n. rock

ගල්කූර

1. slate-pencil
2. n. slate pencil

ගල්ගැසුණු

a. transfixed

ගල්ගැහුණු

a. stock-still

ගල්ගොඩ

vi. mound

ගල්ටැඹ

n. monolith