ගල්කටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගල් වැනි තද දේවල් සෑරීමට හෝ කැපීමට හෝ ඒ මත කැටයම් කිරීමට හෝ ගන්නා ආයුධය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. hack
2. n. pick
3. n. pickard
4. n. pickaxe