ගල් වෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. හයිවෙනවා; ගල් මෙන් තදබවට පත් වෙනවා; දැඩි වෙනවා.
2. ක්‍රි. ආරම්භක ව්‍යූහය බොහෝ දුරට රැඳී පවතින පරිදි ඓන්ද්‍රීය ද්‍රව්‍ය ඉවත් වෙනවා; පාෂාණීභූත වෙනවා.
3. (රූඪි.) ක්‍රි. භය, ශෝක, කෝප ආදි හේතු නිසා හැඟීමෙන් තොර වෙනවා; ගල් ගැහෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

vt. petrify