සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1427

ගල් තහඩුවක කැටයම් කොට මුද්‍රණය කරනවා

vt. lithograph

ගල් තහඩුවක් වැනි දේක කැටයම් කොට ඉන් කරන ලද ම

n. lithograph

ගල් තහඩුවක් වැනි දේක කැටයම් කොට මුද්‍රණය කරනවා

vt. lithograph

ගල් තාර

1. coke
2. Art. pitch

ගල් දුම්මල

n. rosin

ගල් දෙණ

Aes. sarcophagus

ගල් නියන

n. boaster

ගල් පතල

quarry

ගල් පතුරු ඇතිරීම

Civ. scabbling

ගල් බැඳීමෙන් ශක්තිමත් කරනවා

v. revet

ගල් බොර

tailings

ගල් බෝතලය

n. marble

ගල් මාලු වර්ගයක්

n. mullet

ගල් මිනීපෙට්ටිය

n. sarcophagus

ගල් ලෑම

Civ. stoning

ගල් ලෑල්ල

n. table

ගල් ලෑලි

slate

ගල් වඩුවා

1. stone-cutter
2. n. stonemason
3. stone-mason

ගල් වරිය

block-in-course

ගල් වළ

Civ. quarry

ගල් වැඩ

Civ. stonework

ගල් වැනි

1. stony
2. Bot. storey

ගල් වැස්ස

n. hail

ගල් වැසි වසිනවා

vi. hail