මුතු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මුතු බෙල්ලන්ගෙන් හා ඇත් දළ ආදියෙන් ස්වාභාවිකව ලැබෙන රත්න වර්ගයක් ; මුක්ත.
2. අර්හත් ඵලය නැමැති විමුක්තිය ; මෝක්ෂය.
3. මවගේ හා පියාගේ පියා.
වි. මල් කොපුවෙන් පිටවුණු ; මුක්ත ; මිදුණ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. pearl