සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3386
මුත්රවාහිනිය
n. ureter
මුත්රාශය
1. n. bladder
2. n. urinary bladder
මුත්රාශ්මරිය
මුතු
n. pearl
මුතු ඇටය
n. pearl
මුතු කිමිදින්නා
මුතු කිමිදෙන්නා
1. n. pearl diver
2. pearl-diver
මුතු පට
මුතු පැහැ
1. Che. iridescent
2. pearled
මුතු පැහැය
n. iridescence
මුතු බෙල්ලා
1. pearl-oyster
2. n. pearl oyster
මුතු බෙලි කටු වලාකුළ
මුතු මාලය
මුතු මැණික් ආභරණවලින් සැරසුණ
a. bejewelled
මුතු මැණික් එබ්බ වූ
a. bejeweled
මුතු මැණික් වලින් සැරසුණු
a. bejeweled
මුතු මෙන් දීප්තිමත්
මුතු වැනි දීප්තිමත්
a. pearly
මුතු සෙවීම සඳහා කිමිදින්නා
මුතුන් මිත්තන්ගෙන් කෙනෙක්
1. n. forefather
2. n. progenitor
මුතුන් මිත්තා
n. ancestor
මුතුන් මිත්තියෝ
n. ancestress
මුතුන් මිත්තෝ
n. ancestors
මුතුන්මිත්
Law. ancestral