ශිඛරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මුදුන ; මස්තකය ; අග්‍රය.
2. (පාරිභා.) මධ්‍ය ලක්ෂ්‍යයක සිට පිටතට අවපාතය වන විහිදී ගිය නැමුණු ස්තරය ; ගොඩනැගිලි මුදුනෙහි වූ ගෝලාකාර ශිඛරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මුදුන; මස්තකය/ පර්වත මස්තකය (සං. ශිඛර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. apex
2. Bot. climax
3. n. crest
4. n. cusp
5. Geo. dome
6. n. key
7. n. peak
8. n. steeple
9. n. tower
10. n. vertex