ශමථ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. සන්සිඳවීම ; සත්වයාගේ චිත්ත සන්තානයෙහි බල පවත්වන රාග, ද්වේශ, මෝහ යන ක්ලේශ සන්සිඳවීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. st. arbitration
2. st. peace