සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4223
ශබ්දානුකරණය
n. onomatopoeia
ශබ්දානුප්රාසය
ශබ්දානුශාසනය
n. grammar
ශබ්දාර්ථ අධ්යයනය
Acc. semantics
ශබ්දාර්ථ විද්යාව
n. semantics
ශබ්දාර්ථ විභාග
Soc. semantics
ශබ්දාර්ථ විභාගය
Log. semantics
ශබ්දාර්ථ විභාගී
Log. semantical
ශබ්දාර්ථ සම්බන්ධය
Oth. semantic relation
ශබ්දාර්ථභේදවාය
n. nominalism
ශබ්දාර්ථවේදය
Log. semasiology
ශබ්දාලංකාරය
n. alliteration
ශබ්දාවලිය
n. vocabulary
ශබ්දාශ්රිත ලේඛනය
ශබ්දිමය
ශබ්දෙට හුස්ම ගන්නවා
vi. wheeze
ශබ්දෝච්චාරණය
ශමකය
Soc. sedative
ශමණ
st. recluse
ශමථ
1. st. arbitration
2. st. peace
ශමනක
Med. sedative
ශමනකය
1. palliative
2. Che. sedative