ශමනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සන්සිඳීම ; සන්සුන් බවට පත්වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සංසිඳීම; සැනසීම (සං. ශමන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. calm
2. n. sedation