ශබ්දාලංකාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සමාන හඬ නංවන වචන ළං ළං ව යෙදීම නිසා ඇතිවන කාව්යාලංකාරය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ශබ්දය නිසා ඇති වන අලංකාරය; අනුප්රාසය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. alliteration