සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4222
ශබ්දය පිළිබඳ
adj. acoustical
ශබ්දය භෙවත් ශ්රවණය පිළිබඳ වූ
n. acoustic
ශබ්දය මනින සාපේක්ෂක ඒකකයක්
n. bel
ශබ්දය හෙවත් ශ්රවණය පිළිබඳ වූ
ශබ්දයට සම්බන්ධ
a. sonic
ශබ්දයන් පිළිබඳ
a. phonetic
ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් වේගයෙන් යන
1. hydro-sonic
2. hyper-sonic
ශබ්දයේ වේගය ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් වේගයෙන් යන
ශබ්දරසය
n. alliteration
ශබ්දලීලාව
n. tone
ශබ්දවාහිනිය
1. n. amplifier
2. n. microphone
3. Phy. phonograph
ශබ්දවාහිනී තැටිය
ශබ්දවාහිනී තැටියකට ගන්නවා
vt. record
ශබ්දවිද්යාඥයා
n. phonetician
ශබ්දවිද්යාව
ශබ්දවේදය
Phy. terminology
ශබ්දශාස්ත්රය
n. grammar
ශබ්දසංග්රහ විද්යාව
Aes. lexicography
ශබ්දසංග්රහය
n. glossary
ශබ්ද්යෝච්චාරණය
ශබ්දාඩම්බරය
ශබ්දාණුව
n. phoneme
ශබ්දාන්විත ලේඛනය
ශබ්දානුකරණ
1. a. onomatopoeic
2. a. onomatopoetic