සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4221

ශබ්ද සූචිය

n. concordance

ශබ්ද සූවය

concordance

ශබ්ද හීනකය

n. silencer

ශබ්දකෝෂ කර්තෘ

n. lexicographer

ශබ්දකෝෂ තැනීමේ විද්‍යාව

n. lexicography

ශබ්දකෝෂ විද්‍යාව

Oth. lexicography

ශබ්දකෝෂ වේදය

Oth. lexicology

ශබ්දකෝෂ සම්පාදක

Oth. lexicographist

ශබ්දකෝෂය

1. n. dictionary
2. Oth. lexicon

ශබ්දකෝෂයක් වැනි

a. lexical

ශබ්දචලනය

n. equivocation

ශබ්දඡල

Log. equivocal

ශබ්දඡල යෝජනය කරනවා

Log. equivocate

ශබ්දඡලතාව

Log. equivocality

ශබ්දඡලයෝජනය

Log. equivocation

ශබ්දනගා ව්‍යක්ත ලෙස උච්චාරණය කිරීම

n. declamation

ශබ්දනිෂ්පත්තිය

n. etymology

ශබ්දනීතිය

n. grammar

ශබ්දප්‍රකෘතිය

n. stem

ශබ්දමාලාව

1. n. glossary
2. Log. terminology
3. n. vocabulary

ශබ්දය

1. n. call
2. n. letter
3. n. noise
4. n. sound
5. n. word

ශබ්දය උස් කොට

adv. forte

ශබ්දය කන් දෙකටම වෙන වෙනම ඇසෙන්නට සලස්වන

a. binaural

ශබ්දය පතුරුවන

a. sounding