ශබ්දකෝෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. භාෂාවක වචනවල වර්ණ වින්යාසය, උච්චාරණය, අර්ථ නිරුක්ති ආදිය නියමිත පටිපාටියකට අනුව සම්පාදනය කරන ලද ග්රන්ථය ; අකාරාදිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අකාරාදිය (සං. ශබ්දකොශ ශබ්දකොෂ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. dictionary
2. Oth. lexicon