සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4220

ශබ්ද නොවන අක්ෂරය

a. mute

ශබ්ද ප්‍රකාශ වන

a. articulate

ශබ්ද ප්‍රත්‍යය

1. n. inflection
2. n. inflexion

ශබ්ද ප්‍රමාණය

n. volume

ශබ්ද මාලාව

1. glossary
2. Aes. terminology
3. vocabulary

ශබ්ද රූපය

Oth. phonogram

ශබ්ද රෙකෝඩය

Oth. phonorecord

ශබ්ද ලේඛය

Aes. phonograph

ශබ්ද වර්ධකය

Che. audiphone

ශබ්ද වාරකය

soundhood

ශබ්ද වාහිනිය

1. n. amplifier
2. Phy. gramophone

ශබ්ද විකාශකය

1. loud-speaker
2. Phy. loudspeaker

ශබ්ද විකාශන ක්‍රමය

Ele. public address system

ශබ්ද විකාශන යන්ත්‍රය

n. megaphone

ශබ්ද විද්‍යාව

1. Soc. philology
2. n. phonetics
3. n. phonology

ශබ්ද විද්‍යාවට සම්බන්ධ

a. phonic

ශබ්ද වෙනවා

vti. sound

ශබ්ද වේදය

Che. terminology

ශබ්ද ශ්‍රවණය

n. acoustics

ශබ්ද ශික්ෂාව

Aes. phonetics

ශබ්ද සංග්‍රහය

1. Aes. lexicon
2. n. vocabulary

ශබ්ද සම්ප්‍රේෂණයේදී එක චැනලයක් භාවිත කරන

a. monophonic

ශබ්ද සහිත

a. sonant

ශබ්ද සාම්‍යය

assonance