සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4224

ශමනවාදය

n. quietism

ශමය

1. Aes. tranquility
2. tranquillity

ශයන

Mat. repose

ශයන කෝණය

Civ. repose

ශයනය

1. n. bed
2. n. couch
3. Aes. recline

ශයනය කරනවා

v. couch

ශයනාගාරය

n. dormitory

ශයනෝපකරණ

bedding

ශය්‍යා කෝෂ්ඨය

n. cubicle

ශය්‍යාව

n. sleep

ශයාන

a. couchant

ශයිත

a. recumbent

ශයියන්

Soc. cheyenne

ශර

st. arrow

ශර වැනි

dart-like

ශර සූචරය

Soc. sagittal suture

ශරකුස්ත්‍රවාදය

Soc. zoroastrianism

ශරණ

1. st. assistance
2. st. refuge

ශරණස්ථානය

Law. sanctuary

ශරණාගත

st. refugee

ශරත්

1. st. autumn
2. adj. autumnal

ශරත් ඍතුව

Geo. autumn

ශරත් භෙවත් ජලවිෂුවය

n. autumnal equinox

ශරත් විෂුවය

Geo. autumnal equinox