ශය්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇඳ ; සයනය.
2. නිදාගැනීම ; සැතපීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇඳ; සයනය (සං. ශය්‍යා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. sleep