සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4225

ශරත් සෘතුව

autumn

ශරතුස්ත්‍රවාදය

Log. zoroastrianism

ශරය

1. n. arrow
2. n. dart

ශරසූත්‍රය

acontium

ශර්කර් සහිත

a. saccharine

ශර්කරා

1. n. candy
2. n. gravel
3. n. jaggery
4. Geo. molasses
5. n. saccharin
6. Med. sugar
7. sugars

ශර්කරා වර්ග

dextrose

ශර්කරාමානය

Phy. saccharimeter

ශර්කරාමිතිය

Phy. saccharimetry

ශර්කරී කරනවා

Che. saccharify

ශර්කරීකරණය

Che. saccharification

ශර්වරී

st. night

ශරාකාර

1. a. cuneiform
2. a. cuniform
3. dart-like

ශරාඩ් සෙල්ලම

Aes. charade

ශරාභ

Bot. sagittate

ශරාව

1. n. flask
2. n. goblet
3. jar
4. Med. lamina
5. n. mug
6. n. stoup

ශරාවකය

Med. lamella

ශරාහ

1. Bot. arrow-shaped
2. Bot. sagittate

ශරිරය ඇතුළතින් වැඩෙන පියා සහිත කෘමිකාණ්ඩය

endopterygota

ශරීර

adj. corporal

ශරීර අවයවයක සාමාන්‍ය පිහිටුම

situs

ශරීර ඇපකරුවා

Soc. hostage

ශරීර උෂ්ණත්වය අස්වාභාවිකව අඩුව පැවතීම

n. hypothermia

ශරීර කූඩුව

1. n. body
2. n. skeleton