සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4226

ශරීර පද්ධතියට හෝ අවයව පද්ධතියට සම්බන්ධ

a. systemic

ශරීර ප්‍රමාණය

n. build

ශරීර බන්ධකයා

Soc. hostage

ශරීර භාෂාව

Soc. body language

ශරීර ලක්ෂණය

n. complexion

ශරීර වර්ධන ව්‍යයාම

n. callisthenics

ශරීර වර්ධන ව්‍යායාම

n. callisthenics

ශරීර විරේචනය

n. catharsis

ශරීර ශක්තිය

1. n. brawn
2. n. constitution
3. n. physique

ශරීර සනීපය

1. n. tone
2. n. well-being

ශරීරකෘත්‍යය

n. ablution

ශරීරගත කරනවා

vt. transfuse

ශරීරමල පහ කරනවා

vt. excrete

ශරීරය

1. n. body
2. n. corpus
3. n. person
4. Soc. physique
5. n. system
6. n. tabernacle

ශරීරය ඉරා දමනවා

vt. dismember

ශරීරය කපාකොටා බලනවා

vt. dissect

ශරීරය දරදඩු වීම

n. catalepsy

ශරීරය දරදඬුවීම

n. catalepsy

ශරීරය දිරාපත් කරනවා

vt. emaciate

ශරීරය දුර්වල කරනවා

vt. pull down

ශරීරය පිටින්

a. bodily

ශරීරය පිළිබඳ

1. a. anatomic
2. a. anatomical
3. a. personal

ශරීරය සේදීම

n. ablution

ශරීරයක් ඇති

1. a. corporeal
2. a. incarnate