ශරීරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පංචස්කන්ධය ; කය ; සිරුර ; ඇඟ.
2. කාරණය ; මාතෘකාව.
3. කලේබරය ; මෘතදේහය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සිරුර/ මෘත දේහය (සං. ශරීර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. body
2. n. corpus
3. n. person
4. Soc. physique
5. n. system
6. n. tabernacle