සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4227

ශරීරයකින් ලොව පහළවීම

n. incarnation

ශරීරයට සම්බන්ධ

a. somatic

ශරීරය් දියර අඳින බටය

n. catheter

ශරීරයෙන් පිට වන එළිය

n. bioluminescence

ශරීරයෙන් වෙන් කරනවා

vt. disembody

ශරීරයෙහි අවයවය

n. member

ශරීරයෙහි ඕජස

n. humour

ශරීරයෙහි ගෙඩිය

n. boil

ශරීරයෙහි තැල්ම

n. contusion

ශරීරයෙහි තෙලෙන් සෑදුණු

a. adipose

ශරීරයෙහි පසු භාගය

n. posterior

ශරීරයෙහි සජස

humour

ශරීරයෙහි සිදුරුවලින් පිටවෙනවා

vti. transpire

ශරීරයේ ඇටය

n. bone

ශරීරයේ ඉන්ද්‍රිය

n. organ

ශරීරයේ උස ප්‍රමාණය

n. stature

ශරීරයේ කැළල

n. welt

ශරීරයේ කෙළවර පිහිටි කොටසක්

n. extremities

ශරීරයේ කොටස

n. region

ශරීරයේ කොටස් ඇඹරීම

n. wrench

ශරීරයේ ග්‍රන්ථිය

n. gland

ශරීරයේ දියර අදින බටයක් දැමීම

catheterization

ශරීරයේ පටක ඝනවීම

n. sclerosis

ශරීරයේ පටක විශ්ලේෂණය

n. biopsy