wrench
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. vti. අඹරා අදිනවා
2. vti. ඇද ගන්නවා
3. n. ඇද ගැනීම
4. n. ඉස්කුරුප්පු අඬුව
5. n. උදුරා ගැනීම
6. n. උළුක්කුව
7. n. ප්රකුංචනය
8. Mat. ප්රකුංචය
9. vti. බලෙන් උදුරාගන්නවා
10. Phy. රෙංචිය
11. රෙංවය
12. Civ. රෙන්චිය
13. රෙන්වය
14. vti. වේගයෙන් අදිනවා
15. n. ශරීරයේ කොටස් ඇඹරීම