ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2619

wraith

1. n. අවතාරය
2. n. භූතයා

wrangle

1. vi. අඬදබර කරනවා
2. n. සංඩුසරුවලය

wrangler

n. කලහකාරයා

wrap

1. එතුම
2. vti. ඔතනවා
3. n. කබාය
4. vti. දවටනවා
5. vti. දවටාගන්නවා
6. n. පොරෝනය
7. vti. වෙළනවා
8. n. සළුව

wrap up

1. v. දවටනවා
2. v. වෙළනවා

wrap-over

උඩින් එතුම

wrap-placket

පිටාර විවරය

wraparound

1. a. ඉණ වටේ ඔතාගන්නා ඇඳුම
2. a. එතුම්සාය

wrapper

1. n. කබාය
2. n. කවරය
3. Oth. ග්‍රන්ථ ආවරකය
4. n. වැස්ම
5. n. සළුව

wrapping

n. දවටන දේ

wrapt

a. දවටන ලද

wrasse

n. මුහුදු මාලු විශේෂයක්

wrath

1. n. උදහස
2. n. ක්‍රෝධය
3. n. කේන්තිය
4. n. කෝපය
5. n. ද්වේෂය
6. n. ප්‍රකෝපය
7. n. බලවත් තරහ
8. n. මහත් කෝපය

wrathful

1. a. කෝපාවිෂ්ට
2. a. දරුණු

wrathfulness

n. කෝප වන ගතිය

wreak

1. vt. දඬුවම් පමුණුවනවා
2. vt. පළිගන්නවා

wreath

1. n. අවතංසය
2. n. දුම් රැල්ල
3. n. මල් වඩම
4. n. මල්වඩම

wreathe

1. vt. ඔතනවා
2. vt. මල්වඩමක් පළඳවනවා
3. vt. වටේ දවටනවා

wreck

1. n. නෂ්ටයා
2. n. නෞකාභංගය
3. n. බලාපොරොත්තු සුන් වීම
4. Acc. බුන් නැව් බඩු
5. බුන්නැව් බඩු
6. Law. බුන්නැව් බඬු
7. Law. බුනුව
8. vti. විනාශ කරනවා
9. vti. විනාශ වෙනවා
10. n. විනාශය

wreckage

1. බුන් කඩ
2. Acc. බුනු බඩු
3. Law. බුනු බඬු
4. Acc. බුනුව
5. n. සුන්බුන්

wrecker

n. කඩාබිඳ දමන්නා

wren

1. n. කුඩා කුරුලු වර්ගයක්
2. n. නෞකාහමුදාවේ සේවිකාව

wrench

1. vti. අඹරා අදිනවා
2. vti. ඇද ගන්නවා
3. n. ඇද ගැනීම
4. n. ඉස්කුරුප්පු අඬුව
5. n. උදුරා ගැනීම
6. n. උළුක්කුව
7. n. ප්‍රකුංචනය
8. Mat. ප්‍රකුංචය
9. vti. බලෙන් උදුරාගන්නවා
10. Phy. රෙංචිය
11. රෙංවය
12. Civ. රෙන්චිය
13. රෙන්වය
14. vti. වේගයෙන් අදිනවා
15. n. ශරීරයේ කොටස් ඇඹරීම

wrest

1. vt. ඇදගන්නවා
2. vt. උදුරාගන්නවා
3. vt. බලෙන් පැහැරගන්නවා
4. vt. බොහෝ වෙභෙසී තබාගන්නවා
5. බොහෝ වෙහෙසී තබාගන්නවා