ද්වේෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වෛරය; ක්‍රෝධය; නුරුස්සන ස්වභාවය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පුද්ගලයා දූෂ්‍ය කරන ස්වභාවය; වෛරය (සං. ද්වෙෂ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. abomination
2. n. anger
3. n. animosity
4. n. animus
5. n. detestation
6. n. hate
7. Soc. hatred
8. n. malice
9. n. odium
10. n. wrath