සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1935

ද්වීවිවාහය

n. bigamy

ද්වීසෛලික

bicellular

ද්වෙෂ කරනවා

vt. abominate

ද්වෙෂය

n. abomination

ද්වේශය

malice

ද්වේශසහගතභාවය

n. maliciousness

ද්වේෂ කරනවා

1. v. abominate
2. vt. hate

ද්වේෂ සහගත ඕපාදූප

bad-mouth

ද්වේෂ සහගත ලෙස නඩු මඟට බැසීම

barratry

ද්වේෂජනක

a. invidious

ද්වේෂය

1. n. abomination
2. n. anger
3. n. animosity
4. n. animus
5. n. detestation
6. n. hate
7. Soc. hatred
8. n. malice
9. n. odium
10. n. wrath

ද්වේෂසහගත

Soc. malicious

ද්වෛත

Che. dualistic

ද්වෛතභාවය

duality

ද්වෛතය

Mat. duality

ද්වෛතවාදය

Soc. dualism

ද්වෛත්‍ය

Log. duality

ද්වෛධභාවය

1. dichotomy
2. paradox

ද්වෛධය

1. Med. diploe
2. Eco. paradox

ද්වෛධිතන්ත්‍රය

Law. diarchy

ද්වෛමාසිකය

bimonthly

ද්‍යුත

n. game

ද්‍යුති

1. n. light
2. n. radiance

ද්‍යෝ

1. n. astrology
2. prefix. doubt
3. n. radiance
4. n. star