ද්වෛත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දෙකකින් යුක්ත; දෙකක් සහිත: දෙකකට හෝ දෙදෙනෙකුට සම්බන්ධ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. dualistic