ද්වෛධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දෙයාකාර බව; ද්විධත්වය.
2. නා. බැලූ බැල්මට එකට එක ප්‍රතිවිරුද්ධ මෙන් පෙනී යන මතය; විරෝධෝක්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Med. diploe
2. Eco. paradox