සුන්බුන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. සිඳුණු-බිඳුණු දෑ ; කැඩී බිඳී ගිය දෙය ; නෂ්ටාවශේෂය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. බිඳී කුඩු වී ගිය දේ; දිරාපත් ව ප්රයෝජනයට ගත නොහැකි ලෙස කැඩී බිඳී ගියදේ
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. cheese-paring
2. n. colluvies
3. n. debris
4. Art. flocks
5. n. junk
6. st. remains
7. Mng. scrap
8. n. scraps
9. n. wreckage
10. n. odds and ends