ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2618
worrisome
1. a. කනස්සල්ලෙන්
2. a. කරදරයෙන් යුක්ත
worry
1. vti. ඇදදමනවා
2. Psy. කණස්සල්ල
3. n. කනස්සල්ල
4. n. කරදරය
5. n. කෙළිය
6. n. තැපීම
7. vti. දුක් වෙනවා
8. vti. පීඩා කරනවා
9. n. යමයුද්දෙ
10. vti. වද දෙනවා
11. vti. වද වෙනවා
12. n. විෂාදය
13. v. වෙභෙසනවා
14. වෙහෙසනවා
15. vti. හිරිහැර කරනවා
16. vti. හිරිහැර වෙනවා
17. n. හිරිහැරය
worrying
a. කරදර
worse
1. n. වඩා නරක
2. adv. වඩා නරක ලෙස
worsen
1. vti. වඩාත් නරක් කරනවා
2. vti. වඩාත් නරක් වෙනවා
worship
1. v. අදහනවා
2. vt. අරියනවා
3. n. ආගම ඇදහීමේ කටයුත්ත
4. n. ගෞරවය
5. v. නම කරනවා
6. v. නමදිනවා
7. vt. නමස්කාර කරනවා
8. n. නමස්කාරය
9. n. ප්රණතිය
10. n. පිණිපා
11. n. වන්දනය
12. v. වන්දනා කරනවා
13. Psy. වන්දනාව
14. vt. වඳිනවා
15. n. වැඳීම
16. vt. වැඳුම් පිදුම් කරනවා
worshipful
worshipper
1. n. ආගම අදහන්නා
2. n. වැඳුම් පිදුම් කරන්නා
worshipping
n. අභිවාදනය
worst
1. a. ඉතා නරක
2. adv. ඉතා නරක අතට
3. adv. ඉතා නරක ලෙසින්
4. n. ඉතා ම නරක
5. vt. පරදවනවා
worsted
1. n. රෙදි වර්ගයක්
2. වූස්ටඩ් වියමන
wort
1. Bot. අමු බීර
2. n. සම්පූර්ණයෙන් නොපැසූ බීර
worth
1. n. මිල
2. Law. වටනය
3. a. වටිනා
4. n. වටිනාකම
5. a. වටිනාකම ඇති
6. n. වැදගත්කම
7. a. සුදුසු
worthily
adv. සුදුසු ලෙස
worthiness
n. යෝග්යතාව
worthless
1. a. අපල
2. a. අසාර
3. a. කමකට නැති
4. a. කවඩ
5. a. කසිකබල්
6. a. නොවටින
7. a. වැදගැම්මකට නැති
8. a. හෑල්ලු
worthy
1. a. අර්භ
2. n. ගරු කළයුතු තැනැත්තා
3. a. යෝග්ය වැදගත්
4. a. වටිනා
5. a. සුදුසු
would-be
wound
1. vt. තුවාල කරනවා
2. n. තුවාලය
3. n. පීඩාව
4. n. වණය
5. vt. හිත රිද්දවනවා
6. n. හිත රිද්දවීම
wounded
a. තුවාල ලත්
wounding
Bot. තුවාල කිරීම
woven
wow
1. Ele. වව්ව
2. int. විස්මය පිළිගැනීම ආදිය දැනවීමේදී කරන ආලාපයක්
wrack
n. විනාශය