ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2617

world-beater

n. සියල්ලන්ම පසුබා සිටින්නා

world-being

ලෙව්

world-class

1. a. ඉතාම උසස්
2. a. ලෝක තත්ත්වයේ

world-event

1. ජගත් සිද්ධිය
2. ලෝක සිද්ධිය

world-famous

ලෝක ප්‍රසිද්ධ

world-point

ලෝක ක්ෂණය

world-view

විශ්ව දර්ශනය

world-weary

1. a. ජීවිතය ගැන කලකිරුණු
2. a. ලෝකය ගැන කළකිරුණු

world-worthlessness

ලෝක නිස්සාරවාදය

worldliness

n. ලෞකිකකම

worldling

n. පෘථග්ජනයා

worldly

1. a. අගාරික
2. a. ඓහලෞකික
3. a. ජගත්
4. a. ලොවි
5. a. ලෞකික
6. a. ලෞකිත
7. a. සැපතට ආශාකරන

worldview

1. ලෝක සමාලෝචකය
2. ලෝක දැක්ම

worm

1. n. ඉස්කුරුප්පුවේ නූල කට්ටය
2. n. ක්‍රිමියා
3. n. කීට
4. n. කීටයා
5. Civ. ගැඩවිල්ලාව
6. Art. ගැඩවිලා
7. Art. ගැඩිල්ලා
8. දුඟරය
9. n. පණුවා
10. භ්‍රමිය

worm gear

1. Phy. ගැඩවිලි ගියරය
2. n. සර්පිල ගියරය

worm wheel

1. Art. ගැඩවිලි රෝදය
2. Phy. සර්පිල චක්‍රය

worm-cast

1. ගැඩවිලි පස් කන්ද
2. පණුපස්

worm-eaten

a. දිරාගිය

worm-hole

1. පණු ගුල
2. පණු හිල

wormholes

ගුලු සිදුරු

wormwood

n. කොහොඹ

wormy

1. a. කෘමිබහුල
2. a. පණුවන් සහිත

worn

1. a. අතිශය වෙභෙසට පත්
2. අතිශය වෙහෙසට පත්
3. a. අඳිනලද
4. a. අබලන් වූ
5. a. ක්ෂීණ
6. a. ගෙවී ගිය
7. a. ගෙවීගිය
8. a. පළඳිනලද
9. a. වෙභෙසට පත්
10. වෙහෙසට පත්

worn-out

1. a. කඩමාලු
2. a. කබල්
3. a. දිරච්ච